2026 මාර්තු 28 සෙනසුරාදා, 20:19
නවතම පුවත්

ඔන්ලයින් පනතට අලුත් ආණ්ඩුවෙන් ජනවාරි 21 සංශෝධන ගේනවලු

මාර්ගගත ආරක්ෂණ පනත සඳහා ජනවාරි 21 වැනිදා සංශෝධන ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අදාළ නීතිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් විවේචන එල්ල කළේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය එමගින් බරපතළ ලෙස උල්ලංඝනය කෙරෙන බව සඳහන් කරමිනි.

එවක මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් විසින් හඳුන්වාදුන් පනතට පසුව විවිධ අංශ සමඟ සාකච්ඡා කර සංශෝධන ගෙන ඒමට පියවර ගෙන තිබිණි.

කෙසේවෙතත් මේ වන විටත් එම පනත් යටතේ අධිකරණය හමුවේ නඩු කිහිපයක්ම පවරා ඇති අතර තහනම් නියෝග ද ලබාගෙන ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories