2026 මාර්තු 25 බදාදා, 23:47
නවතම පුවත්

ඔන්ලයින් ක්‍රමයට දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 800ක්

ඔන්ලයින් ක්‍රමවේදය හරහා දිනයක් වෙන් කරගන්නා අය වෙනුවෙන් දෛනිකව විදේශ ගමන් බලපත්‍ර 800ක් නිකුත් කරන අතර ඕනෑම අයෙකුට හදිසි අවස්ථාවක් පවතින්නේ නම් ඒ ගැන දැනුවත් කර කඩිනමින් ලබා ගත හැකි අතර ඒ වෙනුවෙන් දිනකට විදේශ ගමන් බලපත්‍ර 650ක් ලබා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ මහතා කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ඉහත ප්‍රමාණයට අමතරව විදේශ දූත මණ්ඩල මගින් ඉල්ලා ඇති ආකාරයට දිනකට 500ක්, ආගමික වන්දනා සඳහා දිනකට 250ක්, ඔන්ලයින් ක්‍රමවේදය හරහා පෙර ආකාරයට ඉල්ලුම් කර ඇති පිරිසට දෛනිකව 250ක් ශාඛා කාර්යාල 4 හරහා දිනකට 200ක් සහ සාමාන්‍ය සේවා යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර 250ක් නිකුත් කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව දෛනික විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ සීමාව 2,500ක් වුවද එය 2,900ක් පමණ වන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය ආනන්ද විජේපාල මහතා වැඩි දුරටත් කියා සිටියේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories