2026 මාර්තු 24 අඟහරුවාදා, 17:43
නවතම පුවත්

ඔන්ලයින් ආරක්ෂණ පනත සංශෝධනය කරන බව රජය කියයි

මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත සංශෝධනය විය යුතු බව රජයේ මතය යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය හේරත් කියාසිටියේ නව පාර්ලිමේන්තුවක් ස්ථාපිත වූ පසු එම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය කටයුතු කරන බවයි.මේ සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

ඔන්ලයින් ආරක්ෂණ පනතට සංශෝධන අවශ්‍යද නැතහොත් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුද යන්න පිළිබඳවද තීරණයක් ගන්නා බවද අමාත්‍ය හේරත් සඳහන් කළේය.2023 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත 2024 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත් විධිවිධාන කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව තීරණය කළේය.2023 නොවැම්බර් 07 වන දින ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන්ට අනුකූලව පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට රජය ඔක්තෝබර් මාසයේදී එකඟ විය.යෝජිත සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට නොගැලපෙන බව විපක්ෂය ප්‍රකාශ කළ නමුත් සංශෝධන සහිතව ඉදිරිපත් කළ කෙටුම්පතට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරු සහාය පළකළහ.

පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතරට ඔන්ලයින් ආරක්‍ෂක කොමිෂන් සභාව පිහිටුවීම, ඇතැම් සත්‍ය ප්‍රකාශ මාර්ගගත සන්නිවේදනය තහනම් කිරීමට විධිවිධාන සැලැස්වීම, තහනම් අරමුණු සඳහා මාර්ගගත ගිණුම් සහ අසත්‍ය අන්තර්ජාල ගිණුම් භාවිතය වැළැක්වීම, භාවිත කරන මාර්ගගත ස්ථාන හඳුනාගෙන ප්‍රකාශ කිරීමට විධිවිධාන සැලැස්වීම, ශ්‍රී ලංකාව තුළ තහනම් අරමුණු සඳහා සහ සත්‍ය ප්‍රකාශන සඳහා මූල්‍යකරණය සහ වෙනත් ආධාරක සන්නිවේදනය යටපත් කිරීම ඇතුළත් වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories