2026 මාර්තු 24 අඟහරුවාදා, 22:33
නවතම පුවත්

ඔත්තු බලා අවු:13 හිරේ

තායිවාන මහාධිකරණයක් විසින් තායිවාන හමුදා නිලධාරීන් 08 දෙනෙකුට සිරදඬුවම් නියම කර තිබේ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මූල්‍යමය වාසි ලබාගැනීම සඳහා චීනය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනා මත එම සිරදඬුවම් ලබාදී ඇති බවය.

සිරදඬුවම් මාස 18 සිට අවුරුදු 13 දක්වා පරාසයක පවතින අතර, එය වසර ගණනාවකට පසු තායිවානයේ විභාගවූ චීනය වෙනුවෙන් ඔත්තු බැලීමට අදාළ විශාලතම නඩුව බවද පැවසෙයි.

චීනය ඔවුන්ව මුදලට පොළඹවා ගත් බවද අධිකරණය ප්‍රකාශ කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories