සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් 20/20 ක්‍රිකට් තරඟය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) දා සමත් විය.
මෙම ජයත් සමග තරඟ 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
රාත්‍රී තරඟයක් ලෙසින් මෙය දඹුල්ලේ දී පැවැත්වුණු අතර,
ඒ ශ්‍රී ලංකාව ලැබූ මෙම තරඟාවලි ජය සැලකෙන්නේ ශ්‍රී ලංකා – කොදෙව් 20/20 තරඟ ඉතිහාසයේ ඔවුන් බ.ඉ. කොදෙව්වන්ට එරෙහිව ලැබූ පළමු තරඟාවලි ජය ලෙසයි.