2025 අගෝස්තු 16 සෙනසුරාදා, 06:00
නවතම පුවත්

ඒෂියන් ලෙජන්ඩ් ලීග් තරගාවලියට තිසරගේ නායකත්වයෙන් ‘ශ්‍රී ලංකා සිංහයෝ’ ඉන්දියාවට

හිටපු ඉන්දීය ප්‍රධාන තේරීම් කමිටු සභාපති චේතන් ෂර්මා විසින් අනුමත කරන ලද නව ක්‍රිකට් ලීගයක් මාර්තු 10 වැනි දින රාජස්ථානයේ නත්ද්වාරා හිදී ආරම්භ වේ.

ඒෂියන් ලෙජන්ඩ් ලීග් (Asian Legends League-ALL T20) ලෙස හැඳින්වෙන කණ්ඩායම් පහකින් යුත් මෙම ලීගය මාර්තු 18 වැනි දින දක්වා පැවැත්වෙන අතර ආසියාව පුරා සිටින දක්ෂතම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ඊට සහභාගී වෙති.

තරඟ T20 ආකෘතියෙන් පැවැත්වේ.

තිසර පෙරේරා ශ්‍රී ලංකා සිංහ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories