2025 ජූලි 18 සිකුරාදා, 14:55
නවතම පුවත්

ඒකාබද්ධ පාලනයක් වෙනුවෙන් රනිල් – සජිත් එක්වෙයි!

විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා අනෙකුත් විපක්ෂ පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණය කිරීම සඳහා සංවාදයක යෙදීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව පක්ෂ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය පවසයි.

” විපක්ෂයට බහුතරයක් හිමි පළාත් පාලන ආයතනවල පාලනය පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සහ අනෙකුත් අය සමඟ සංවාදයක නිරත වීමට අපි කැමැත්තෙන් සිටිනවා.
අපේ අභිප්‍රාය වන්නේ පාලක ජාතික ජන බලවේගය ජනතාව රවටා ඇති බැවින් ඔවුන් බලයෙන් නෙරපා හැරීමයි.,
අපි සැමවිටම සමගි ජන බලවේගය සමඟ වැඩ කිරීමට සූදානම්ව සිටි අතර මම සහ අපගේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන දෙදෙනාම කලකට පෙර ඔවුන් සමඟ සංවාදයක් පැවැත්වුවා. මෙම ක්‍රියාවලිය දැන් නැවත ආරම්භ කළ හැකියි’

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories