2026 මාර්තු 24 අඟහරුවාදා, 16:07
නවතම පුවත්

එ.ජා.ප.යේ ඡන්ද ව්‍යාපාරයට චිකන් ගුන්‍යා

එ.ජා.ප.යේ අපේක්ෂකයින් ගණනාවකට චිකන් ගුන්‍යා රෝගය වැලදීම නිසා මැතිවරණ ව්‍යාපාර කටයුතු කිරීමට නොහැකි තත්වයක් පවතින බව ඊයේ (21) පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා එ.ජා.ප.පළාත් පාලන අපේක්ෂක හමුවකදී පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඔවුන්ට සති තුනකට අධික කාලයක් ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාර කටයුතුවලට නිරත් වීමට නොහැකි වී ඇති බවයි.

චිකන් ගුන්‍යා හා ඩෙංගු වසංගතයේ රට පුරා තිබෙනවා තිබෙනවා. ආණ්ඩුව මේ ගැන හොයල බලල පිළියම් යෙදිය යුතුයි. අපේ අපේක්ෂකයෙන් ගණනාවකට චිකන් ගුන්‍යා හැදිලා මැතිවරණ ව්‍යාපාරය ඇනහිට තිබෙනවා. උතුරු කොළඹ ආසන්නයේ සඳමාලි මන්ත්‍රීවරය ඡන්ද ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටි කෙනෙක්. දැනට සතු තුනක් තිස්සේ මැතිවරණ ව්‍යාපාරයේ වැඩසටහන්වලට සහභාගී වෙන්න බැරිවෙලා සිටිනවා. ඇයට ඇවිදිගන්න බෑ. මේ විදිහට කී දෙනෙක් නම් සිටිනවාද? රට පුරා පුංචි දරුවෝ, වැඩිහිටියෝ දුක් විදිනවා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories