2026 මාර්තු 25 බදාදා, 03:16
නවතම පුවත්

එළැඹෙන මැතිවරණයේ රජයක් පිහිටුවා ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙනවා – සජිත් ප්‍රේමදාස

එළැඹෙන මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා සමගි ජන බලවේග රජයක් පිහිටුවා ජනතාව මුහුණදෙන ප්‍රශ්නවලට අනිවාර්යයෙන් විසඳුම් ලබා දෙන්න කැපවෙන බවත් වත්මන් ජනාධිපතිවරයා වේදිකාවක් වේදිකාවක් පාසා ජනතාවට කියු පොරොන්දු ඉටු කරන්න නොහැකි වුවත් සමගි ජන බලවේගය පොරොන්දු කඩ නොකරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොලොන්නාවේ පැවැති ජන හමුවකදීය

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලය ලැබුනම බදු බර, තෙල් මිල, විදුලි බිල වැඩි කර රාජ්‍ය සේවයේ වැටුප් දීමනා වැඩි කරනවා කිව්වත් අද ඒ කිසිවක් ඉටු නොවු බවත් අද වන විට පාස්පෝට් පෝලිම හෝ අඩු වී නොමැති බවත් පැවසීය.

අද වන විට වත්මන් ජනාධිපතිවරයා ඉන්ධන මිල සුත්‍රයේ වහලකු වී සුපිරි ධනපති පැළැන්තිය භාවිත කරන වාහනවල පමණක් තෙල් මිල.අඩු කර ඇති බවත් සාමාන්‍ය ජනතාවට කිසිදු වාසියක් නොමැති බවත් පොඩි මිනිසා වෙනුවෙන් පෙනි සිටිනවා කියන ජනාධිපතිවරයා අද ධනපති පන්තිය වෙනුවෙන් පෙනී සිටින බවත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories