පසුගිය දිනවලට සාපේක්ෂව මේ දිනවල එළවළු මිල තරමක ඉහළ අගයක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ මිලදී ගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබීම නිසා වෙළෙන්දන්ගේ ආදායම පහත වැටී ඇති බවයි.පෑලිය ගොඩ මැනිං මාකට් එකේ එළවළු මිල ගණන් පහතින් දැක්වේ.
කැරට් 1kg – රුපියල් 250.00
බෝංචි 1kg -රුපියල් 250.00
ගෝවා 1kg – රුපියල් 150.00
තක්කාලී 1kg – රුපියල් 150.00
කරවිල 1kg – රුපියල් 300.00