2025 ජූනි 21 සෙනසුරාදා, 20:26
නවතම පුවත්

එළවළු මිලට සිදුවූ දේ

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහළ ගොස් ඇති බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබුණ ද ඒවා මිලදී ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවීම මීට හේතු වී ඇති බවයි.

මෙමගින් එළවළු විනාශ වන බවත්, මීට අමතරව ප්‍රවාහනය සහ අනෙකුත් වියදම් අධිකවීම නිසා ජනතාවට අඩු මුදලකට එළවළු ලබාදීමට නොහැකි බවත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයින් පවසයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු කිලෝවක තොග මිල පහතින්,

තක්කාලි රු.160- රු. 200

වම්බටු රු. 80 – රු.100

කැරට් රු. 50 – රු. 70

බෝංචි රු. 150 -රු. 200

මාළු මිරිස් රු. 240 – රු. 300

අමුමිරිස් රු. 250 – රු. 300

කැකිරි රු. 25 – රු. 30

පිපිඤ්ඤා රු. 25 – රු. 30

වට්ටක්කා රු. 80 -රු. 100

මෑ කරල් රු. 100 – රු. 120

ගෝවා රු. 50 – රු. 70

ලීක්ස් රු. 140 – රු. 160

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories