2025 ජූලි 18 සිකුරාදා, 15:15
නවතම පුවත්

එළඹෙන පැය 24 තුළ ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයක් ? – දුම්රිය ස්ථානාධිපතිවරුන් –

සිය ගැටලු කිහිපයක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්, එළඹෙන පැය 24 තුළ ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.

අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, පැවති රජයන් වෙතින් පවා සිය ඉල්ලීම් දිනා ගැනීමට සිදුවුණේ වැඩ වර්ජනවලින් බවත්, මෙම රජයට සාධාරණ කාලයක් ලබා දුන්නද, මැතිවරණ තුනක් අවසන් වී යම් කාලයක් ගතවී ඇතත්, සිය ගැටලු සඳහා සාධනීය මැදිහත්වීමක් සිදුකර නොමැති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අමාත්‍යවරයා මේ වන තෙක් අවස්ථාවක් ලබාදී නොමැති බවයි.
එසේම නියෝජ්‍ය අමාත්‍යවරයා යම් යම් මැදිහත්වීම් සිදුකළ ද ඒවා ඉටුවන ආකාරයක් පෙනෙන්නට නොමැති බව වැනි හේතුන් නිසා එළඹෙන පැය විසිහතර හෝ ඉන් ඔබ්බට ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවත්, ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවත් පැවසීය.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories