2026 මාර්තු 24 අඟහරුවාදා, 23:25
නවතම පුවත්

එස්.ටී.එෆ්.දෙකක් කෝටි දෙකක් කොල්ල කයි.

රුපියල් කෝටි දෙකක මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනක් සමඟ 6 දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

මෙම කොල්ලය සීදූව ලියනගේ මුල්ල ප්‍රදේශයේ හෝටලයකදී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.

අදාළ මුදල් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට අයත් බවද පොලිසිය පවසනවා.
මේ කොල්ලකෑම සම්බන්ධයෙන් වාකරේ විශේෂ කාර්ය බළකා කඳවුර සහ ගෝනහේන විශේෂ කාර්ය බළකා කඳවුරේ පොලිස් සැරයන්වරයකු හා පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව මහනුවර, කෑගල්ල හා දියතලාව ප්‍රදේශයේ පදිංචි සැකකාර පුද්ගලයින් හතර දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories