2025 මැයි 03 සෙනසුරාදා, 23:17
නවතම පුවත්

එයා ගෙදර…අපි ලෑස්තියි රට භාරගන්න…

මෙරට ආර්ථිකය පුළුල් කිරීමට සිය රජයක් යටතේ පියවර ගන්නා බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක, අනුර කුමාර දිසානයක මහතා පවසයි.

මහනුවර මහයියාව ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ආර්ථිකය අපේ ඉතාම සීමාකාරී තැනකට හිරවෙලා තියෙන්නේ. ඇයි මේ අයට අල්ලස් ගන්න ප්‍රමාණයට පමණයි ආර්ථිකය තියෙන්නේ. අපි ආර්ථිකය මීට වඩා ලොකු කරනවා. කඩි ගුලක් වගේ. තම තමන්ට පැවරී තියෙන හැම කේෂ්ත්‍රයකම වැඩකරන මහා සමාජයක්, මහා අධ්‍යාපන පරිවර්ථනයක්. ඒක තමා රට…ඕන නැද්ද එහෙම රටක්. අන්න ඒකට තමා අපි නායකත්වය දෙන්නේ. මේ නිකන් සජිත් ප්‍රේමදාස වගේ ළාමක ටින් ටින්…මොනවද මේ… රටවල් හදන්න. දකින දකින තැනට ගියාම මොනවා හරි දෙනවා ලු. වියළි කලාපය විශාල අලි තර්ජනයකට මුහුණදී ඇත. මා ගාව අලි මන්තරයක් ඇත…ඕනේ නම් මම හෙට ගිහින් කලාවැවේ ඒක අත්හදා බලලා පෙන්වන්නම් කියලත් කිව්වා. යවන්න තිබුණේ. ඔය වගේ කෙනෙක් ඔයාලගේ ගමේ කිය කියා හිටියොත් ප්‍රාදේශීය සභාවට යවනවා ද? නෑ නේ. රනිල් වික්‍රමසිංහ හැම වෙලාවේම එයා සමච්චලයට ගන්නවා. හිතන්නකෝ… 4,5 ,6 තැපැල් ඡන්දය. තුන්වෙනිදා කියනවා පඩි වැඩි කරනවා ලු. ඒක සමච්චලයක් නෙමෙයි ද ? මම දැක්කා කියනවා යාපහුවේ ගිහින් සැප්තැම්බර් දිනපු ගමන් බණ්ඩි පොහොර නිකන් දෙනවාලු. දැන් යල කපලත් ඉවරයි. බණ්ඩි පොහොර ඕනේ පෙබරවාරිවල එතකොට එයා ගෙදර…අපි ලෑස්තියි රට භාරගන්න… රට ගොඩගන්න.”

නවතම පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

උණුසුම් පුවත්

Web 24
ලොකු පැටී හෙට බෙලරුස් සිට මෙරටට
ලොකු පැටී හෙට බෙලරුස්...
Web 23
ජ'පුර සරසවි සිසුවෙකුට පහර දුන් 06කට පන්ති තහනමක්
ජ'පුර සරසවි සිසුවෙකුට...
Web 22 (1)
සබරෙ සිසුවාගේ මරණය ගැන සිසුන් 20කගෙන් ප්‍රකාශ ගනී
සබරෙ සිසුවාගේ මරණය...
Web 21 (1)
බියර් හදන්න බදු රහිතව සහල් ආනයනය කරනවා - දයාසිරි -
බියර් හදන්න බදු...

දේශපාලන

Web image new template new (1)-Recovered
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඊළඟ වාරිකය අවිනිශ්චිතයි - පාඨලී අනතුරු අඟවයි
එක්සත් ජනරජ පෙරමුණේ...
Web 11 (3)
සමගි ජන බලවේගයේ මැයි රැළිය ඛේදවාචකයක් - අගමැතිනි -
සමගි ජන බලවේගයේ...
Web 09
රජයට විරුද්ධ සියලු දෙනා පාතාලය මගින් ඝාතනය කරනවා - සාගර
රජයට විරුද්ධ සියලු...
Web 08 (2)
ජූනි සිට විදුලි ගාස්තු වැඩි කිරීමක් - ජනපති
ජූනි සිට විදුලි...

Categories