2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:01
නවතම පුවත්

එජාප මහ ලේකම් පුටුව තලතාට

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරාළ මහත්මිය අද (ඔක්. 1) පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසයි.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගැනීමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

ඒ අනුව, තලතා අතුකෝරාළ මහත්මිය එජාපයේ මහලේකම් ධූරයට පත්වන පළමු කාන්තාව වෙයි.

එජාපයේ මහ ලේකම් තනතුර එච්.පී. අමරසූරිය, හර්ෂ අබේනායක, සිරිසේන කුරේ, ගාමිණි විජේසේකර, සෙනරත් කපුකොටුව, තිස්ස අත්තනායක, අකිල විරාජ් කාරියවසම් හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන් මීට පෙර දරා ඇත.

ජනාධිපතිවරණයෙන් පසුව පැවත්වෙන පළමු කෘත්‍යාධාරි රැස්වීම පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන අතර එහිදී මහ ලේකම්වරයා පත්කිරීමට අමතරව තවත් වැදගත් තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ද වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයට පක්ෂය මුහුණදෙන ආකාරය සාකච්ඡා කිරීමටත්, පක්ෂයේ තනතුරු කිහිපයකට පත්කිරීම් සිදුකිරීමටත් යොදාගෙන ඇතැයි ආරංචි මාර්ග පවසයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories