එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබේ.
අදාළ පත්වීම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ බව වජිර අබේගුණවර්ධන මහතා පැවසීය.