2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 18:01
නවතම පුවත්

එක්ස්පෝලංකා වෙතින් මහජනතාවට දැනුම් දීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, අද (12) දින සිට බලපැවැත්වෙන පරිදි නිල වශයෙන් ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කෙරෙන බව, කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේනුක විජයවර්ධන විසින් දැනුම් දී සිටී.

මේ අතර එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් මහජනතාව වෙත ප්‍රසිද්ධ දැනුම්දීමක් කරමින් පවසන්නේ, කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවෙන් “පොදු ලැයිස්තුගත සමාගමක්” වශයෙන් පැවත “සීමිත සමාගමක්” ලෙස එහි තත්ත්වය වෙනස් කිරීම හේතුවෙන්, “පොදු ලැයිස්තුගත සමාගමක්” ලෙසට පැවැති නම “පොදු සමාගමක්” ලෙසට වෙනස් කිරීමට තීරණය කර ඇති බවයි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories