2026 මාර්තු 25 බදාදා, 18:30
නවතම පුවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට එකඟ වෙයි

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙරට වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට එකඟ වී ඇත.

අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කරන ලද පරිදි, ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාලිඩ් අල් අමෙරි සහ අමාත්‍ය බිමල් රත්නායක සමඟ පැවති විශේෂ හමුවකදී මෙය දැනුම් දෙන ලදී.

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපතිවරයා ද ගුවන් පර්යන්ත ආයෝජනයට කැමැත්ත පළ කළේය.

මෙම මස මැද භාගයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිල සංචාරයක් සඳහා සහභාගී වීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

තානාපතිවරයා සහ අමාත්‍ය බිමල් රත්නායක අතර සාකච්ඡාවක් පැවති බව අමාත්‍යාංශය නිවේදනය කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories