2026 මාර්තු 25 බදාදා, 05:01
නවතම පුවත්

එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එකම අංකයෙන් ධාවනය කළ මෝටර් රථ 2ක්ද ඊයේ (12) සිය භාරයට ගෙන ඇත. එකම අංකයෙන් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ මෝටර් රථ 02ක් දෙහිවල, කැලණිය හා දළුගම යන ප්‍රදේශවල සැරිසරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මෝටර් රථ හමු වී තිබේ.

මෙම මෝටර් රථ සොයගැනීමට හැකිව ඇත්තේ, අදාළ තොරතුර ඔස්සේ ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් බුද්ධි නිලධාරින් විසින් සකස් කරන ලද සූක්ෂම සැලසුමකට අනුවයි. එක් මෝටර් රථයක් දෙහිවල මුහුදු මාවත දුම්රිය ස්ථානය අසලදීද, අනෙක් රථය දළුගම මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේදීද සිය භාරයට ගෙන තිබේ.

මෙම මෝටර් රථ දෙකෙන් ව්‍යාජ රථය කුමක්ද යන්න පරික්‍ෂා කිරීම සඳහා අද (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, රජයේ රස පරීක්‍ෂකවරයා මගින් පරික්‍ෂා කරගැනීම සඳහා නියෝග ලබාගැනීමට නියමිතව ඇත.

මේ අතර නීති වීරෝධීව මෙරටට ආනයනය කළ ජීප් රථයක්ද ව්‍යාජ අංක සහිතව තලංගම ප්‍රදේශයේ ධාවනය වන බවට ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් එම රථය ද ඊයේ (12) සිය භාරයට ගනු ලැබීය.

මේ වනවිට එම රථ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories