2026 මාර්තු 25 බදාදා, 08:29
නවතම පුවත්

ඌරු මළ කුණු මුතුරාජවෙල රක්ෂිතයට දැමූ අය සොයයි

මේ දිනවල වසංගත රෝගයකින් දෛනිකව මියයන සිය ගණනකට අධික ඌරන්ගේ ශරීර කොටස් මුතුරාජවෙල රක්ෂිතය අවට වලට බැහැර කළ පුද්ගලයන් සොයා පොලිස් ස්ථාන කිහිපයක් විමර්ශනයක් ආරම්භ කර ඇත.

ජාඇල, වත්තල, කදාන, සීදුව යන වෛද්‍ය නිලධාරි කොට්ඨාසයන් තුළ මේ වන විට සූකර ගොවිපොළ ආශ්‍රිත සතුන් හට කිසියම් වසංගත රෝගයකින් පෙලී මියයමින් සිටින බවත් පැතිරී ඇති රෝගි තත්ත්වයෙන් මිය යන සතුන් හා සතුන්ගේ ශරීර කොටස් හොර රහසේ ඇළ දොළ ඇතුළු ප්‍රදේශය පුරා විවිධ තැන්වලට බැහැර කර ඇති බවත් ජනතාව පවසති.

මියගිය ඌරන්ගේ ශරීර කොටස් බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පැතිරෙමින් දැඩි පාරිසරක හානියක් සිදුවමින් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති.

වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම්.ඒ.එම්. හිජාස් පවසන්නේ අදාළ ප්‍රදේශයන් සහ විශේෂයෙන් මුතුරාජවෙල රක්ෂිතය අවට මේ දිනවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැඩි පරික්ෂාවට ලක් කරගෙන යන බවය.

මේ පිළිබඳ ජාඇල, කඳාන, පමුනුගම යන පොලිස් ස්ථානවල පරිසර ආරක්ෂා කිරීමේ අංශ විසින් අවධානය යොමු කර තිබේ. පරිසරයට හානිවන අන්දමින් සිදු කරන මෙවන් කටයුතුවල නියැළී සිටින්නන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට නීත්‍යනුකුල පියවර ගන්නා බව එම අංශ සඳහන් කරති

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories