2026 මාර්තු 25 බදාදා, 23:00
නවතම පුවත්

උසාවිය නියෝග කළාට චක්‍රලේඛයක් ගහලා නෑ – විශේෂඥ දොස්තරලා ගෙදර යවන්න අධ්‍යක්ෂ ලියුම් ගහයි

වයස අවුරුදු 60 ඉක්මවූ විශේෂඥ වෛද්‍යවරුන්ට දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ්‍රාම යන ලෙස දන්වමින් මාතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් සම්බන්ධයෙන් වෛද්‍ය සංගමයේ දැඩි අවධානය යොමු වී තිබේ.

ඩේලි මිරර් පුවත්පත එම ලිපිය උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ, දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට වැඩි වෛද්‍ය වෘත්තිකයන්ට තම තනතුරුවලින් ඉවත් වන ලෙස උපදෙස් දෙන ලෙස ආයතන ප්‍රධානීන්ට දන්වා ඇති බවයි.

මෙම දැනුම්දීම ප්‍රදේශයේ වෛද්‍ය විශේෂඥයන් අතර යම් අවිනිශ්චිතතාවයක් ඇතිකර තිබේ.

තවද, වයස අවුරුදු 60 ඉක්මවූ වෘත්තිකයන් 2025 ජනවාරි මාසයෙන් පසුව තවදුරටත් සේවයේ යෙදෙන්නේ නම්, ඔවුන් විසින් සිදුකරන යම් විෂමාචාරයක් සම්බන්ධයෙන් ආයතන ප්‍රධානීන් වගකිව යුතු බවද එම ලිපියේ සඳහන් වේ.

කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙකු ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, අදාළ ලිපිය අද (දෙසැම්බර් 6) අවලංගු කිරීමට අපේක්ෂා කරන බවයි.

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කළ අභියාචනාධිකරණ තීන්දුවේ චක්‍රලේඛය නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අපොහොසත් වීම මෙම අවිනිශ්චිතතාවයට හේතු වී තිබේ.

මෙම ප්‍රමාදය, මේ වසර අවසන් වනවිට වෛද්‍ය විශේෂඥයන් 200කට අධික පිරිසක් විශ්‍රාම යෑමේ අවදානමක් නිර්මාණය කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories