2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:13
නවතම පුවත්

උසාවියට පෙත්සමක් -අර්චුනාගේ මන්ත්‍රීකම ගැලවෙයිද !

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට නුසුදුසු බවට නියෝග කරන ලෙසට ක්වෝ වොරෝන්ටෝ ආඥාවක් ඉල්ලා අභියආචනාධිකරණයට අයැදුම්පතක් ගොනුකර තිබේ.

පෙත්සම්කාර ඕෂල හේරත් විසින් මෙම අයදුම්පත ගොනුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුසු වන්නේ ඔහු වෛද්‍ය නිලධාරි තනතුරෙන් ඉල්ලා අස්වී නොමැති බව පවසමිනි.

මෙම කාරණය අද අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අතර, 2025 ජනවාරි 15 ​​වැනි දින එය යළි කැඳවීමට නියම කරන ලදී.

නීතිඥ එන්.කේ. ෂෙනාල් ප්‍රනාන්දු සමඟ අශෝක්භාරන් පෙත්සම්කරු වෙනුවෙන් පෙනීසිටියහ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories