2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:53
නවතම පුවත්

උපයන විට බදු සීමාව රු.100,000 සිට රු.150,000 දක්වා ඉහළ දමයි

දැනට ක්‍රියාත්මක උපයන විට ගෙවන බදු(PAYE Tax) නිදහස් කිරීමේ සීමාව රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන ලද්දේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනයේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර එකඟතාවකට එළඹුණු බවයි.

උපයන විට ගෙවන බදු ක්‍රමය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් මතුකර ඇති කනස්සල්ලට ප්‍රතිචාරයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවැසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories