2026 මාර්තු 24 අඟහරුවාදා, 18:59
නවතම පුවත්

උතුරේ රාජ්‍ය නිලධාරීන් හදිස්සියේ සල්ලිකාරයෝ වෙලා !

වවුනියාවේ සිවිල් සමාජ කණ්ඩායම් විසින් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙතරම් ඉක්මනින් ධනවත් වූයේ කෙසේද සහ දේපළ හිමිකරුවන් වූයේ කෙසේද යන්න පිළිබඳව කළ හැකි පරීක්ෂණ සඳහා තොරතුරු රැස්කරමින් සිටී.

ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දේපළ හිමිකරගෙන ඉතා ධනවත් වී ඇති අතර, ඔවුන්ගේ ඥාතීන්ද කෙටි කාලයක් තුළ දේපළ කිහිපයක හිමිකරුවන් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.

දේපළ ලියාපදිංචි කිරීම සඳහා නිලධාරීන් ‘ඩමියන්’ ලෙස ඥාතීන් යොදාගනිමින් සිටින බවට සැකකෙරේ.

ජනතාව මුහුණදෙන ඉඩම් හෝ ඉඩම් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් උදාසීන පිළිවෙතක් අනුගමනය කරමින් ඒවා විසඳීමට මාස ගණන් අනවශ්‍ය ප්‍රමාදයන් සිදුකරන බවත්, ඩයස්පෝරාවේ පුද්ගලයන් හමුවීමට ගොස් ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේදී ඒවා විසඳන බවත්, ඔවුහු චෝදනා කරති.

ඩයස්පෝරාවේ එවැනි ප්‍රශ්න දිනක් හෝ දෙකක් ඇතුළත විසඳන බව පැවැසේ.

නව ආණ්ඩුව ‘දූෂණයෙන් තොර’ පාලනයක් සඳහා ව්‍යායාමයක් දියත් කර ඇති අතර, ඔවුන්ගේ දේපළ අයිතිය පරීක්ෂා කිරීම වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමුකිරීම සඳහා අදාළ සිවිල් සමාජ කණ්ඩායම් එවැනි සැකකටයුතු නිලධාරීන්ගේ තොරතුරු රැස් කිරීමේ නිරතව සිටියි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories