2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:49
නවතම පුවත්

උතුරේ ඡන්ද බෙදන්න සල්ලි බෙදපු ඩයස්පෝරාව ප්‍රතිඵලේ දැක හොල්මන් වෙලා

මෙවර මහමැතිවරණයේදී ජාතික ජන බලවේගය උතුරේ ආසන තුනක් ලබාගනිමින් එහි ජනතාව දිනාගෙන ඇති ආකාරය, දේශීයව සහ ඩයස්පෝරා කවයන් තුළ ඇහිබැම ඉහළ නංවා ඇත.

අනෙක් අතට යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මෙවර යළි තේරී පත්වීමට අපොහොසත් වීමද බොහෝදෙනාගේ විමතියට හේතුවී තිබේ.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වූ විගස, ඕස්ට්‍රේලියාවේ සිට කනස්සල්ලට පත් ඩයස්පෝරා සාමාජිකයෙක්, ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ජ්‍යෙෂ්ඨ නායකයකු අමතා, ඡන්ද රටාව ගැන වැළපෙමින් දෙමළ ජාතිකවාදී අරමුණේ අනාගතය ගැන කනස්සල්ල පළකර ඇතැයි වාර්තා වේ.

මෙම පුද්ගලයා විදේශීය දෙමළ ඩයස්පෝරාවෙන් පරිත්‍යාග එකතු කර, විවිධ දිස්ත්‍රික්කවල තෝරාගත් අපේක්ෂකයන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවලට අරමුදල් සම්පාදනය කර ඇති නමුත් ඔවුන් ජයගැනීමට සමත්ව නැත.

මෙහිදී ඔහුගේ මූලික යෝජනාවවී ඇත්තේ, කැඩීගිය කණ්ඩායම් නැවත එක්සත් කළයුතු බව ITAK නායකයාට ඒත්තු ගැන්වීමයි.

කෙසේවෙතත් රවීණ ITAK නායකයා එම යෝජනාවට එතරම් යහපත් අන්දමින් ප්‍රතිචාර දක්වා නොමැති අතර, විදේශීය දෙමළ ඩයස්පෝරාව, සුමන්තිරන් වැනි අපේක්ෂකයන්ට එරෙහිව, ඔහුගේ ප්‍රතිරූපය විනාශ කිරීමට සහ අනෙකුත් අපේක්ෂකයන් දිරිමත් කිරීමට ඔහුට, එරෙහිව වැරදි අදහස් ප්‍රචාර ගෙන ගිය ආකාරය හා එහි ප්‍රතිඵලයක් ලෙස ඡන්ද බෙදීගිය ආකාරය පෙන්වාදී ඇත.

යාපනය දිස්ත්‍රික්කයේ ආසන පහක් සඳහා අපේක්ෂකයින් 400ක් පමණ තරඟ කළ අතර දෙමළ ඩයස්පෝරාව ඔවුන්ට අන්ධ ලෙස අරමුදල් සැපයුවේ මන්දැයි ITAK නායකයා ප්‍රශ්න කර තිබේ.

අභ්‍යන්තර එදිරිවාදිකම් සහ වෛරී දේශපාලන ව්‍යාපාර යන කාරණයෙන් ජනතාවට එපා වී ඇති අතර, එමගින් අනුර කුමාර දිසානායක වෙත රැල්ල නිර්මාණය වූ බව ඔහු පෙන්වාදී ඇත

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories