2026 මාර්තු 20 සිකුරාදා, 13:20
නවතම පුවත්

උතුරු වෙරළේ කැස්බෑ මළසිරුරු සියගණනක්

ශ්‍රී ලංකාවේ උතුරෙන් ඔබ්බට මුහුදේ කැස්බෑවන් 100 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් සිටීම ධීවරයින්ගේ සහ පරිසරවේදීන්ගේ කනස්සල්ලට හේතු වී තිබේ.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වන ඉන්දීය දඩයම්කරුවන් විසින් තහනම් ධීවර ආම්පන්න භාවිත කිරීම හේතුවෙන් මෙම සත්වයන් මියගොස් ඇති බවට සැකකෙරේ.

යාපනයේ කෂුරිනා, කෝවලන් සහ කරෙයිනගර් වෙරළ තීරයේ කැස්බෑවන් සිය ගණනකගේ මළසිරුරු හමු වූ බව ඔවුහු පෙන්වාදෙති.

ඒ අතර තුවාල ලැබූ කැස්බෑවන් කිහිපදෙනකු දුටු බවද ඔවුහු පවසති.

මේ අතර වෙරළ තීරයේ තිබී හමු වූ සජීවී කැස්බෑවන් නාවික හමුදාව සහ ධීවරයින් විසින් මුහුදට මුදාහැර තිබේ.

ඉන්දීය නීතිවිරෝධී ධීවරයන්ගේ ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරෙන් ඔබ්බට මුහුදේ කැස්බෑ ගහණය වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින බව ධීවරයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ උදාසීන ආකල්පය පිළිබඳව ඔවුහු කනස්සල්ල පළකරති.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories