2026 මාර්තු 24 අඟහරුවාදා, 19:57
නවතම පුවත්

උතුරු මුහුදෙන් හමුවුන මිලියන 75ක කේරළ ගංජා

ශ්‍රී ලංකා නාවික හමුදාව අද (4) අළුයම යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 188යි ග්‍රෑම් 350ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.

උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය විසින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම යාත්‍රාව පරීක්‍ෂා කර ඇත.

එහිදී ගමන් මලු හතක මෙම කේරළ ගංජා තොගය තිබී ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට අධික බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය හා ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය හා විමර්ශන කටයුතු සඳහා යාපනය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories