2025 ජූලි 18 සිකුරාදා, 14:41
නවතම පුවත්

උතුරට ද්විත්ව දුම්රිය මාර්ගයක්

උතුරු දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සහ මහව අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා සඳහන් කළේ, එහි පළමු අදියර යටතේ පොල්ගහවෙල සහ කුරුණෑගල අතර කොටස ද්විත්ව මාර්ගයක් බවට පත් කරන බවත් දුම්රිය ප්‍රමාදය මඟ හරවා, ගමනාගමනය කාර්යක්ෂම කිරීමේ අරමුණින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් ය.

මේ වනවිට ද්විත්ව දුම්රිය මාර්ග ඉදිකර ඇත්තේ, කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල දක්වා පමණයි.

නවතම පුවත්

වෙබ්4
රුහුණු සරසවි සිසුවා CID දැලේ - මිලියන 5ක මුදල් වංචාවක්
රුහුණු විශ්වවිද්‍යාල...
web3
කටානෙන් නීතිවිරෝධී අවි ගබඩාවක්: ගිනි අවි 4ක් සමඟ දෙදෙනෙක් දැලේ
මීගමුව කොට්ඨාශ අපරාධ...
web2
ජනපති දැක්මෙන් දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට
පසුගිය දා ශ්‍රී...
web1
අලුයම ගම්වැදුනු වන අලියා දුම්‍ රියක ගැටී මරුට
අද (ජූලි 18) අලුයම...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය...

Categories