2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 06:33
නවතම පුවත්

උත්සව සමය ඉලක්ක කර විශේෂ වැටලීම්

උත්සව සමය වෙනුවෙන් එළැඹෙන 15 වැනිදා සිට දිවයින පුරා වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

එම අධිකාරියේ පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට සකස් කර ඇති බවය.

ඒ අනුව උත්සව සමයේදී කල් ඉකුත් වූ සහ තොරතුරු වෙනස් කරමින් නොයෙකුත් භාණ්ඩ වෙළඳපොළ වෙත පැමිණීමේ ඉඩකට වැඩි බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකරමින් මෙම වැටලීම් ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

විශේෂයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොව රෙදි පිලි, විදුලි උපකරණ සහ අනෙකුත් භාණ්ඩද උත්සව සමයේදී වැඩි ඉල්ලුමක් සහිත ව අලෙවි වන බැවින් ඒ සම්බන්ධවද වැටලීම් සිදු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

මේ සම්බන්ධව මහජනතාවට පැමිණිලි ඇත්නම් 1977 දරන දුරකථන අංකය වෙත තොරතුරු ලබා දිය හැකි බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories