2026 මාර්තු 25 බදාදා, 20:54
නවතම පුවත්

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

බලන සහ කඩුගන්නාව අතර දුම්රිය මාර්ගයට අද (ජූනි 16) උදෑසන විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.

මෙම අවහිරතාවය හේතුවෙන් අද අලුයම 5.55ට කොළඹ කොටුවෙන් බදුල්ල බලා ගමන් ආරම්භ කළ ‘පොඩි මැණිකේ’ දුම්රිය දැනට බලන දුම්රිය ස්ථානයේ නවතා තිබේ. කඩා වැටුණු ගස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව දුම්රිය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත්, බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රියන් නියමිත වේලාවට බදුල්ල දුම්රිය ස්ථානයෙන් පිටත්වන බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories