2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:52
නවතම පුවත්

උඩරට මාර්ගයට ඇල්ල ඔඩිසි – නානු ඔය නව දුම්රියක්

උඩරට මාර්ගයේ ධාවනයට අද සිට නව දුම්රියක් එක්වෙයි.

එය නම් කර ඇත්තේ, ඇල්ල ඔඩිසි – නානුඔය ලෙසයි.

එය අඟහරුවාදා දිනවල හැර සෙසු සියලු දිනවල නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වෙයි.

නානුඔයෙන් උදෑසන 8.10 ට ගමන් ආරම්භ කරන දුම්රිය, බදුල්ලට ළඟා වන්නේ, පෙරවරු 11.36 ට පමණයි.

එම දුම්රිය සඳුදා දිනවල හැර සෙසු සියලු දිනවල බදුල්ලේ සිට නානුඔය දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබේ.

පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්වන දුම්රිය, පස්වරු 5.17 ට නානුඔයට ළඟාවෙයි.

ඉදිරියේදී ඉල්ලුම පරිදි දුම්රිය ගමන් වාර සංඛ්‍යාව ඉහළ දැමීමට පියවර ගන්නා බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories