2026 මාර්තු 25 බදාදා, 08:12
නවතම පුවත්

උඩරට දුම්රිය ගමනාගමනයට බාධා – දුම්රිය ගමන් වාර විශාල ප්‍රමාණයක් ප්‍රමාදයි

උඩරට දුම්රිය මාර්ගයේ උඩවර සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් අද උදෑසන වන විට බදුල්ල සහ කොළඹ කොටුව අතර දුම්රිය ගමනාගමනය අඩාල වී ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.ඊයේ (28) සවස බදුල්ල සහ හාලි ඇල ප්‍රදේශවල ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අද අලුයම මෙම ගල් පෙරළීම සිදු වූ අතර එමඟින් කන්දේ කොටසක් පීලි මතට කඩා වැටී ඇති බව සදහන් වේ.එහි ප්‍රතිඵලයක් ලෙස, අද (29) අලුයම 5:45 ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා පිටත් වූ උඩරට මැණිකේ දුම්රිය (අංක 1016) දැනට හාලි ඇල්ල දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන (අංක 1045) දරන රාත්‍රී තැපැල් දුම්රිය දෙමෝදර දුම්රිය ස්ථානයේ නතර කර ඇති බව පාලක මැදිරිය පැවසයි.මේ වන විට දුම්රිය සේවකයින් ධාවන පථවල ඇති ගල් ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටින අතර, බදුල්ල සහ කොළඹ කොටුව අතර දුම්රිය සේවා දවස පුරා ප්‍රමාද වන බව බලධාරීන් පවසයි. දුම්රියෙන් ගමන් කිරීමට බලාපොරොත්තු වන මගීන්ට ඇති අපහසුතාවය අවම කර ගැනීමට විකල්ප ගමනාගමන මාර්ග භාවිතා කරන ලෙස තවදුරටත් දැනුවත් කරයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories