2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:46
නවතම පුවත්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය

මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබෙනවා.

ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමත් සමග වේ.

අද (19) සටන් විරාමය ආරම්භ වීමට නියමිතව පැවති නමුත් එය පැය 3ක් පමණ ප්‍රමාද වී තිබුණි.

ඒ, සටන්විරාම එකඟතාව යටතේ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට අපේක්ෂා කරන ප්‍රාණඇපකරුවන්ගේ නම් ලැයිස්තුව නිකුත් කිරීමට ප්‍රමාද වු බැවිනි.
ඒ අනුව, ඊශ්‍රායලය පවසා ඇත්තේ සටන්විරාමය ක්‍රියාත්මක නොකරන බවයි.

සටන්විරාම ගිවිසුම අනුව සිරකරුවන් හුවමාරුවට පැය 24කට පෙර හමාස් සංවිධානය එම ලැයිස්තුව නිකුත් කිරීමට නියමිතව පැවතියාය.

කෙසේ වුවද හමාස් සංවිධානය පවසා ඇත්තේ එය ප්‍රමාද වුයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් බැවිනි.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories