2026 මාර්තු 29 ඉරිදා, 20:13
නවතම පුවත්

ඊශ්‍රායල ආරක්ෂක ඇමති ධූරයෙන් නෙරපයි

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත.

ඊට හේතු වී ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් අතරේ හටගත් මත ගැටුම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් සහ ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම කළේ යෝව් ගැලන්ට්ගේ අධීක්ෂණය යටතේ ය.

එසේ වුවත් ඊශ්‍රායල වැසියන්ට කන් දෙමින්, යෝව් ගැලන්ට් දිගින් දිගටම සටන් විරාමයකට ගොස් හමාස් ග්‍රහණයේ ඉතිරි වූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නැයි දිගින් දිගටම අග්‍රාමාත්‍ය නෙතන්යාහුට බල කර ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories