2026 මාර්තු 24 අඟහරුවාදා, 19:00
නවතම පුවත්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආපසු ගෙන්වීමට රජය සූදානම් -විදේශ අමාත්‍ය විජිත් හේරත්-

ඊශ්‍රායලයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් විශේෂ අවශ්‍යතාවක් පැනනැගුණහොත්, එහි සේවය කරන ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රමිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති බව විදේශ අමාත්‍ය විජිත් හේරත් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඊශ්‍රායලයේ සියලුම ගුවන් තොටුපළවල් වසා දමා ඇති බැවින්, ශ්‍රී ලාංකිකයන්ට අසල්වැසි රටවල් හරහා මෙරටට පැමිණීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories