2025 ජූනි 21 සෙනසුරාදා, 20:21
නවතම පුවත්

ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය භාරගනී.

පසුගිය ඉරිදා ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ ආගමික මධ්‍යස්ථානයක් අසල සිදුකළ බෝම්බ ප්‍රහාරයේ වගකීම හමාස් සහ ඉස්ලාමික් ජිහාඩ් සංවිධාන වල සන්නද්ධ කණ්ඩායම් භාරගෙන තිබේ.ඊශ්‍රායල පොලීසිය සහ ෂින්බෙත් බුද්ධි සේවය එය ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස හඳුන්වාදී ඇත.එහිදී බෝම්බය රැගෙන යමින් සිටි පුද්ගලයා මියගිය අතර ඒ අසල සිටි තවත් පුද්ගලයෙක් එහිදී තුවාල ලැබීය.ඊශ්‍රායලයේ වාණිජ අගනගරය ලෙස ටෙල් අවීව් සැලකෙයි.පොලීසිය පවසන්නේ එම පුද්ගලයා, ජනාකීර්ණ ප්‍රදේශයට බෝම්බය රැගෙන යමින් සිටින අතරතුරදී එය පුපුරා ගොස් ඇති බවයි.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories