ඊශ්‍රායලය විසින් අද අලුයම ඉරානයේ ටෙහෙරාන් නුවරට සහ කරාජ් නගරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත.මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව විදෙස් මාධ්‍ය වෙත සඳහන් කළේ හදුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බවය. මෙම ප්‍රහාර මාසයක පමණ සිට ක්‍රියාත්මක ඉරාන මිසයිල ප්‍රහාර වලට ප්‍රතිචාර බව බව ද සදහන් කරයි.