ඊශ්‍රායලයට එරෙහිව ඉරානයේ විරෝධතාවක් ආරම්භව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
විරෝධතාව පවත්වා ඇත්තේ ඉරානයේ ටෙහෙරාන් අගනුවරදීය.
එහිදී ලෙබනනය ඉලක්ක කරමින් ඊශ්‍රායලය එල්ලකරන ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන ජනතාව සිය විරෝධය පළ කර තිබෙනවා.
විදෙස් වාර්තා පෙන්වා දී ඇත්තේ විරෝධතාවල පෙරමුණ ගෙන ඇත්තේ සිසුන් බවයි.