2026 මාර්තු 27 සිකුරාදා, 06:18
නවතම පුවත්

ඊයේ අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද අධිකරණයට .

ඊයේ (08) දින අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
ඒ ජනාධිපති සමාව ලැබෙන බව පවසා වෙනත් රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි . මේ සිදුවීම සම්බන්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ පරීක්‍ෂණයෙන් හෙළිවී තිබුණේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිතා කර පසුගිය වෙසක් දිනයේ යම් සිරකරුවන් පිරිසක් නිදහස් කර ඇති බවයි .

අදාළ කරුණු මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා 52 හැවිරිදි කළුතර පදිංචිකරුවෙක් බවයි .

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories