2026 මාර්තු 20 සිකුරාදා, 06:44
නවතම පුවත්

ඊගා ශ්වියොන්ටෙක් විම්බල්ඩන් කාන්තා කේවල ශූරතාව දිනා ගනී

පෝලන්තයේ ඊගා ශ්වියොන්ටෙක් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනා ගැනීමට සමත් වුණා.

ඇය අවසන් මහා තරගයේදී ඇමරිකාවේ ඇමැන්ඩා අනිසිමෝවා පරාජය කළේ වට 2-0 ක් ලෙසයි. ලන්ඩන්හිදී පැවති මෙම තරගයේ වට දෙකම ශ්වියොන්ටෙක් ලකුණු 6-0 ක් ලෙස පහසුවෙන් ජය ගත්තා.

ලෝක ශ්‍රේණිගත කිරීම්හි 4 වන ස්ථානයේ පසුවන ඊගා ශ්වියොන්ටෙක් දිනාගත් පළමු විම්බල්ඩන් ටෙනිස් ශූරතාව මෙය වීම විශේෂත්වයක්.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories