ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මහලේකම් ලෙස ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් පත්කර තිබේ.ඒ ඊයේ මඩකළපුවේදී පැවැති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ය.පක්‍ෂයේ වැඩබලන සභාපති සී.වී.කේ.ශිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.