2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:46
නවතම පුවත්

ඉරානය සටන් විරාමය කඩයි – ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාරයට සූදානම්!

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් යෝජනා වූ ඉරාන – ඊශ්‍රායල සටන් විරාම ගිවිසුමට දැඩි පහරක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සටන් විරාමය ක්‍රියාත්මක වන මොහොතේදී පවා ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රදේශ කිහිපයක් ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් දියත් කර ඇති බවට තොරතුරු ලැබී තිබේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි ලෙස අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කළේ, ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරමින් සිදුකළ මෙම පහරදීමට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සම්පූර්ණයෙන්ම සූදානම් බවයි. තවදුරටත් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉරානයේ මෙම ගිවිසුම් කඩකිරීමට එරෙහිව බලගතු ප්‍රතිචාරයක් දැක්වීමට තමන් ඊශ්‍රායල හමුදාවට උපදෙස් ලබා දී ඇති බවයි.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories