2026 මාර්තු 20 සිකුරාදා, 21:20
නවතම පුවත්

ඉරානය ඊශ්‍රායල ඔත්තුකරුවන් 700 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගනියි

විදසේ වාර්තා සඳහන් කරන්නේ, ඊශ්‍රායලයට තොරතුරු සැපයූ ඔත්තුකරුවන් සොයා ඉරානය තුළ දියත් කළ මෙහෙයුමේදී පුද්ගලයින් 700කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

එමෙන්ම ඉන් හය දෙනෙකු මේ වනවිටත් ඝාතනය කර ඇති බවත්, ඉදිරියේදි තවත් පිරිසක් එලෙස ඝාතනය කිරීමට ඉරානය සූදානමින් සිටින බවයි එව වාර්තාවන්හි දැක්වෙන්නේ.

ඉරානය මෙම මෙහෙයුම දියත්කර තිබෙන්නේ, යුදමය තත්ත්වය සහ තම රාජ්‍යයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයින් ඝාතනය වීමත් සමගයි.

මේ අතර ඉරාන – ඊශ්‍රායල සටන් විරාමය ආරම්භ වී සිව්වැනි දිනය එළැඹෙද්දී, එම යුද ගැටුමට තුන්වැනි පාර්ශ්වයක් ලෙස එක්වූ අමෙරිකාව සහ ඉරානය අතර පරස්පර අදහස් දැක්වීම් තවදුරටත් වාර්තා වේ.

ඒ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙරේදා (25) ‘ඉරාන – අමෙරිකා’ න්‍යෂ්ටික සාකච්ඡා ගැන කළ ප්‍රකාශයකට ඉරාන විදේශ අමාත්‍යවරයා ඊයේ (26) පවසා ඇත්තේ, ඉරානයට එවැනි සාකච්ඡාවකට සැලසුමක් නැති බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories