2026 මාර්තු 24 අඟහරුවාදා, 16:03
නවතම පුවත්

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගණන විදේශ අමාත්‍යාංශය හෙළි කරයි

මැද පෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය තොරතුරු නිකුත් කර තිබේ.

අමාත්‍යාංශය සඳහන් කළේ, මුලින් ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු සිටි බවත්, ඉන් හතර දෙනෙකු දැනටමත් රටින් පිටව ගොස් ඇති බවත්ය. ඒ අනුව, මේ වන විට ඉරානයේ ශ්‍රී ලාංකිකයන් 37 දෙනෙකු රැඳී සිටින බව අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය. මෙම පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පස් දෙනෙකුද ඇතුළත් වේ.

එමෙන්ම, මෙම රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් හතර දෙනෙකු හෙට (ජූනි 23) තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර, පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, ඉරානය තුළ ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු පමණ රැඳී සිටින බවයි. ඉන් 8 දෙනෙකු ඉරාන ජාතිකයන් සමඟ විවාහ වී සිටින බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories