2026 මාර්තු 24 අඟහරුවාදා, 23:49
නවතම පුවත්

ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරකින් මරුට….

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම පිපිරීම සිදුව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරු සිය මෝටර් රථය, බුද්ධි අංශ ප්‍රධානීයා ගමන් ගත් මෝටර් රථයේ ගැටෙන්නට සළස්වා පුපුරුවා හැර ඇත.

බෝම්බ පිපිරීමෙන් නියෝජ්‍ය පොලිස් ප්‍රධානියාටත් තුවාල සිදුවුණා.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බව, පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ ය.

ඔවුන් සැක පළ කරන්නේ, අයි එස් ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories