2026 මාර්තු 20 සිකුරාදා, 19:46
නවතම පුවත්

ඉරානයෙන් මොසාඩ් මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක්

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) විසින් ඊශ්‍රායලයේ බුද්ධි තොරතුරු සහ විශේෂ මෙහෙයුම් සඳහා වූ ආයතනය වන මොසාඩ් (Mossad) මූලස්ථානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව මොසාඩ් මූලස්ථානයේ ගින්නක් හටගෙන ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, මෙම ප්‍රහාරය බස් රථ නැවතුම්පළකට එල්ල වූ ප්‍රහාරයක් ලෙස හුවා දක්වමින් ඊශ්‍රායලය විසින් සිද්ධිය යටපත් කිරීමට උත්සාහ කළද, ඉරාන මිසයිල ප්‍රහාරය මඟින් මොසාඩ් මූලස්ථානය සෘජුවම ඉලක්ක කර ඇති බවයි.

ඊශ්‍රායලයේ මධ්‍යම වෙරළබඩ නගරයක් වන හර්ස්ලියා (Herzliya) ප්‍රදේශය ඉලක්ක කරගනිමින් ඉරානය විසින් මෙම මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව ඊශ්‍රායල මාධ්‍ය ද මීට පෙර වාර්තා කර තිබුණා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories