2025 අගෝස්තු 16 සෙනසුරාදා, 07:45
නවතම පුවත්

ඉරානයට රික්ටර් මාපක 5.1 ක ප්‍රබල භූමිකම්පාවක්

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ (ජුනි 20) රාත්‍රියේ සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) වාර්තා කරයි.
ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම භූමිකම්පාව සෙම්නාන් පළාතේ සිට කිලෝමීටර් 37ක් (සැතපුම් 23ක්) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක (සැතපුම් 6ක) ගැඹුරකින් සිදුව තිබේ.
මෙම භූමිකම්පාවෙන් සිදුව ඇති හානිය පිළිබඳව මෙතෙක් විදෙස් වාර්තා කිසිවක් සඳහන් කර නැතත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට ප්‍රදේශයට මෙහි කම්පනය දැඩිව දැනී ඇති බව වාර්තා වේ. එපමණක් නොව, සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ඉරානයේ අගනුවර වන ටෙහෙරානයටද මෙම කම්පනය දැනී තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories