2025 අගෝස්තු 15 සිකුරාදා, 02:16
නවතම පුවත්

ඉරානයට එල්ල කළ ප්‍රහාරය ගැන එක්සත් ජාතීන්ගේ මහලේකම් සිය කනස්සල්ල පළ කරයි

ඉරානයට එරෙහිව එක්සත් ජනපදය විසින් බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් තමා දැඩි කනස්සල්ලට පත්වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසා තිබේ. මෙය දැනටමත් අස්ථාවර තත්ත්වයක පවතින කලාපයක සිදුවූ භයානක උත්සන්නවීමක් මෙන්ම ජාත්‍යන්තර සාමයට හා ආරක්ෂාවට සෘජු තර්ජනයක් බවද ඔහු කියා සිටී.

ගුටරෙස් මහතා X (ට්විටර්) සටහනක සඳහන් කර ඇත්තේ, මෙම ගැටුම සීඝ්‍රයෙන් පාලනයෙන් තොර වීමේ අවදානමක් පවතින බවත්, එය සිවිල් වැසියන්ට, කලාපයට සහ ලෝකයට විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවත්ය.

“මම සාමාජික රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටින්නේ තත්ත්වය සමනය කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතියේ අනෙකුත් නීති යටතේ ඔවුන්ගේ වගකීම් ඉටු කරන ලෙසත්ය. මෙම භයානක මොහොතේදී, අවුල් සහගත තත්ත්වයකට ඇදී යාම වැළැක්වීම අත්‍යවශ්‍යයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories