2026 මාර්තු 25 බදාදා, 03:12
නවතම පුවත්

ඉරානයට අලුත් අණදෙන නිලධාරියෙක්!

ඊශ්‍රායලය විසින් අද (ජූනි 13) අලුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඇතුළු ප්‍රධාන ස්ථාන කිහිපයකට එල්ල කළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවෙන්, ඉරානයේ අතිශය බලගතු මිලිටරි ඒකකය ලෙස සැලකෙන ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) අණදෙන නිලධාරී, ජෙනරාල් හුසේන් සලාමී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම අනපේක්ෂිත සිදුවීමත් සමඟ, IRGC හි නව අණදෙන නිලධාරීයා ලෙස අහමඩ් වහිඩි පත්කර තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ IRGC මූලස්ථානය බව සඳහන් වන අතර, ඉරාන හමුදාපති මොහොමඩ් බගේරී ඇතුළු ඉහළ පෙළේ හමුදා ප්‍රධානීන් මෙන්ම ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට සම්බන්ධ විද්‍යාඥයින් රැසක්ද මෙම ප්‍රහාරවල ඉලක්කයන් බව වාර්තා වේ. මෙම ප්‍රහාර, කලක සිට දිග්ගැස්සෙමින් තිබූ ඊශ්‍රායල-ඉරාන ගැටුම තවත් උත්සන්න කරමින්, මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය තීරණාත්මක මට්ටමකට ගෙන එනු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත්, අහමඩ් වහිඩි මෙම පත් කිරීම තාවකාලික ආදේශකයක් පමණක් බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි. සලාමී ජෙනරාල්වරයාගේ මරණය ඉරානයට දැවැන්ත පාඩුවක් වන අතර, එයට ඉරානය ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳව ලෝකයේ අවධානය යොමු වී ඇත.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories