ඉරාකයේ සහ සිරියාවේ IS ප්‍රධානියා ඉරාකයේ ජාතික බුද්ධි සේවය සහ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදා විසින් කරන ලද මෙහෙයුමක දී ඝාතනය කර ඇති බව ඉරාක අගමැති නිවේදනය කරනවා.